~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Thursday, February 5, 2009
නොපිරුණු කවිය
රැයෙහිත් ඔබේ මුව නෙත් තුළ ඇඳෙන කල
සිසිලක් දැනෙයි සුවහස් මා සිහින තුළ
රහසක් වුවත් ලොවටම ඒ සිහින මල
සුවඳත් ඔබයි, මගෙ මුළු ලොව සුවඳ කළ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)