• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Thursday, February 5, 2009

නොපිරුණු කවිය

රැයෙහිත් ඔ‍බේ මුව නෙත් තුළ ඇ‍‍ඳෙන කල
සිසිලක් දැනෙයි ‍සුවහස් මා සිහින තුළ
රහසක් වුවත් ලොවටම ඒ සිහින මල
සුවඳත් ඔබයි, මගෙ මුළු ලොව සුවඳ කළ