• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Thursday, March 6, 2008

යෙහෙළිය

සිතෙහි සිතුමත් ඔබය,
නෙතෙහි දසුනත් ඔබය
මිහිරි හැඟුමන් ගෙනෙන,
සුමුදු සුවඳත් ඔබය

අඳුරු දහවලෙහි පෑ,
නුඹ සුමුදු සඳ අරණ
දැවෙන සඳ හිරු රැසින්,
මට නුඹය පිළිසරණ

1 comment:

දේශකයා said...

ඔන්න පළවෙනි පෝස්ටුවට මම දැම්මා කමෙන්ටුවක්. ජය වේවා